DAHAMSISU ACADEMY
Empowering students through Buddhist values, Sinhala language education, and academic excellence.
Register Now
දහම්සිසු ඇකඩමිය පිළිබඳව
දහම්සිසු ඇකඩමිය තුළ අපගේ අරමුණ වන්නේ දරුවන්ගේ අධ්‍යාපනික දැනුම මෙන්ම යහපත් ගුණාංග, විනය සහ සදාචාරය ද වර්ධනය කිරීමයි. බුද්ධ ධර්මයේ වටිනාකම් සමඟ සිංහල හා පාසල් අධ්‍යාපනය සරල, නවීන හා ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔස්සේ ඉගැන්වීම අපගේ විශේෂත්වයයි
අත්දැකීම් සහිත ඉගැන්වීම් ක්‍රම, නිතිපතා ඇගයීම්, මාර්ගගත හා සජීවී පන්ති, පන්ති පටිගත කිරීම් සහ සිසු ප්‍රගතිය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම තුළින් සෑම දරුවෙකුටම තම හැකියාවන් උපරිම ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙමු.
| Number | Description |
|---|---|
| 4+ | වසරක ඉගැන්වීම් අත්දැකීම |
| 120K | ඉගෙනුම් ප්‍රජාව (Learning Community) |
| 6–11 | ඉගැන්වෙන ශ්‍රේණි |
| 100% | මාර්ගගත සහ සජීවී ඉගැන්වීම |
වැඩිදුර දැනගන්න
වසරක ඉගැන්වීම් අත්දැකීම
0
+
ඉගෙනුම් ප්‍රජාව
0
+
ඉගැන්වෙන ශ්‍රේණි
6-
මාර්ගගත හා සජීවී ඉගැන්වීම
+
Jonathan Doe — Headmaster
අපගේ පාඨමාලා
DAHAMSISU Academy 6 සිට 11 ශ්‍රේණි දක්වා බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සිදුකරන අතර, සිංහල භාෂාව සඳහාද ගුණාත්මක ඉගැන්වීම් වැඩසටහන් පවත්වනු ලැබේ.

බුද්ධ ධර්මය
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා හැදෑරීමේ හැකියාව

සිංහල භාෂාව
6,7,8 ශ්‍රේණි සඳහාද ,
සාමාන්‍ය පෙළ සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ( O/L paper discussion )

මාර්ගගත පන්ති
නම්‍යශීලී ඉගෙනුම් ක්‍රමය

නිපුණතා මට්ටම් අනුව නිසි ඇගයීම්
විභාග ක්‍රම යටතේ වාර පරීක්ෂණ අනුව ලබාගන්නා වූ ලකුණු මට්ටම් අනුව ඇගයීමට ලක් කිරීම..

Mathematics
Understanding the game of numbers and logic to solve real-world problems.

Languages
Learning more modes of communication from different parts of the world.
ඇයි දහම්සිසු ඇකඩමිය තෝරාගන්නේ?
📚 ගුණාත්මක ඉගැන්වීම
අත්දැකීම් සහිත ඉගැන්වීම් ක්‍රම මගින් සිසුන්ගේ විෂය දැනුම වර්ධනය කරයි.
💻 මාර්ගගත සහ සජීවී පන්ති
Zoom සහ සජීවී පන්ති මගින් ඕනෑම ස්ථානයක සිට ඉගෙනීමේ පහසුව.
🏆 විභාග හා ජයග්‍රහණ
ප්‍රශ්න පත්‍ර, පුනරීක්ෂණ, MCQ සහ නිබන්ධන මගින් විභාග සාර්ථකත්වයට මඟ පෙන්වීම.
අදම දහම්සිසු ඇකඩමියට එක්වන්න!
දැන් ලියාපදිංචි වන්න
