Dahamsisu Academy
1. බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා සහ දායිකාව කවුද යන් පහදාාදීම.2. අනේපිඬු සිටුතුමා සහ විශාඛා උපාසිකාවගේ කතා දෙක විස්තර කිරීම3. ඒ අයගේ ආදර්ශ පෙන්වාදීම4. අභ්‍යාස පිළිබඳව විමසා බැලීම.